ගෝඨාට Gohome කියන්න ජපානේ ශ්‍රිලාංකිකයනුත් මහපාරට..

0
399

ජපානයේ නගෝයා නගරයේ ශ්‍රිලාංකිකයන් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් අද සවස සංවිධානය කර තිබුනේ GotaGoHome  යැයි කියන්නටය.
මෙම රජය ගෙන ඒමට මහන්සි ක්‍රියා බොහෝ දෙනෙකු මෙම විරෝධතාවයට ක්‍රියාකාරි ලෙසින් දායක වි තිබිමද විශේෂත්යකි.
නගෝයා දුම්රිය පළ ඉදිරිපිට මෙය සංවිධානය කර තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here