🔴 නානා පටේකර් හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වෙයි… මිය යන විට ඔහුගේ වයස අවුරුදු 75 ක්.
එකම විදිහෙ චරිත වලට සීමා නොවී එක එක විදිහෙ චරිත වලට බර සාර විදිහට අවතීර්ණ වෙන්න පුලුවන් සුපිරිම චරිතයක්..
වෙලාවකට අති අමානුෂික දුශ්ඨ චරිතයක් රංගනය තුලින් ගෙනෙන ඔහු… , තවත් විටක හරි සුන්දර සැහැල්ලු විනෝදකාමී චරිතයකින් පෙනී සිටන විදිහ නම් ෆට්ට ඉතිම් .
ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන තුනක හිමිකරුවෙකු වන නානා පාටේකර් ගේ..,
‘Parinda’.., ‘Ab Tak Chhappan’.., ‘Natsamrat’, ..’Wajood’ සහ ‘Yeshwant’ වැනි සිනමා කෘති ඉන්දියාව තුළ විතරක් නෙමේ ලංකාවේ අපි අතරත් අතිශය ජනප්‍රිය වූ සිනමා නිර්මාණ කීපයක් ඉතිම් ..
1978 වසරේ ‘Gaman’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට ආපු නානා පටේකර්..,
‘Welcome’ චිත්‍රපටයේ ‘උදේ ෂෙට්ටි’ නැමැති අපරාධකාර චරිතය ……,
(ඒක තමා අර ෆ්බී ප්‍රහසන ( මෙමේ )එකක් වෙලා තියෙන්නෙ දැන්.. තේ කෝප්පයක් බිබී හිනාවෙන එක..☺️)
ඒ වගේම ‘Raajneeti’, ‘Taxi No 9211’ සහ මරාති සිනමා කෘතියක් වන ‘Natsamrat’ හි ඔහුගේ විශිෂ්ට රංගනය වෙනුවෙන් ඉමහත් ජනප්‍රියත්වයක් සහ සම්මාන හිමිකර ගත්තා.
#NanaPatekar #IndianCinema #bollywoodnews
News premier



















