News පාස්කු වින්දිතයන්ට යුක්තිය පතා කලාකරුවෙකු කුරුසයක් කරට ගනී. By fgamage - 2022 April 19 0 243 FacebookWhatsApp පාස්කු වින්දිතයන්ට යුක්තිය පතා ප්‍රකට තරුණ කලාකරුවෙකු වන ජෙහාන් අප්පුහාමි කටුවපිටිය ඩේවිඩ් වත්ත සුසාන භුමියේ සිට කුරුසියක් කර තබාගෙන කොච්චිකඩේ ශා.අන්තෝනි දෙව්මැදුර දක්වා ගමන් අරඹා ඇත. අද දහවල් 2.30ට පමණ ඔහු සිය කුරුසියේ ගමන අරභා තිබුණි.