News මංකුලිය පාලම අඳුරේ By fgamage - 2018 July 6 0 147 FacebookWhatsApp (10.02am) මීගමුව – පිටිපන යා කරන ප්‍රධාන පාලම වන මංකුලිය පාලමේ දැනට සති කීපයක සිට ලයිට් නොමැතිව අදුරේ පවතී. මගීන් පවසන්නේ ලයිට් කණු හතරක ලයිට් නොමැති බවයි. මෙම ස්ථානය අඳුරේ පැවතීම විවිධාකාරයේ අකටයුතුකම් සඳහා ද රැකවරණයක් වී ඇති බව අවට ජනතාව පවසති.