News මිගමු ලෙල්ලම මාළු වලින් පිරෙයි.හුරුල්ලෝ රු 400යි. By fgamage - 2022 October 14 0 1354 FacebookWhatsApp පිටපළාත් වලින් මාළු තොග බහුලව ලැබිම හේතුවෙන් මිගමුව පිටිපන දූව ලෙල්ලමේ මාළු මිළ සැලකිය යුතු අන්දමකට පහල බැස තිබේ හුරුල්ලෝ කිලෝවක් රු 400යි.පුච්ච කණ්නි රු 450යි.කිම්බලා (පොඩි) පරව් රු 750යි දැල්ලෝ රු 750යි.බලයෝ රු 450යි