Stories මීගමුවේ පොසොන් චාරිකා By fgamage - 2012 June 5 0 212 FacebookWhatsApp ඊයේ දිනය පුරා මීගමුව හා අවට ආසන්න ප්‍රදේශ වල පොසොන් උත්සවය වෙනුවෙන් සූදානම් කළ දන්සල් විශාල ප්‍රමාණයක් පැවැත්විණි. පෙරවරැවෙන් ආරම්භ වූ මෙම දන්සැල් රාත්‍රිය දක්වා පැවැත්විණි. මීපුර කැමරා කාචයට හසුවූ ඡායාරෑප කීපයකි.