Editor's Choice සති දෙකක කාලයකට ලංකාවේ සියළුම විශ්ව විද්‍යාල වසා දැමේ ! By fgamage - 2020 March 13 0 189 FacebookWhatsApp රජයේ සියලු විශ්ව විද්‍යාල සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද මේ බව දැනුම් දී තිබේ.