informations සුචරිත ගම්ලත් ගුණ සැමරේ.. By fgamage - 2014 March 5 0 289 FacebookWhatsApp පසුගිය වසරේ අප අතරින් වියෝවූ සුචරිත ගම්ලත් මහතාගේ සේවය අැගයීමක් හා ඔහුගේ ගුණ සැමරීමක් මෙමස 10 වන දින සවස 3.30ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. මෙය සංවිධානය කරන්නේ සුචරිත ගම්ලත් සහෘද සංසදයයි.