සුවය ලැබු කොරෝනා ආසාදිතයන් ගණන 4,043ක් දක්වා ඉහළට !

0
133

1585366770-coronavirus-negative_Lඅද (27) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 110ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථය 4,043ක් දක්වා ඉහළ ගොස් තිබේ

අද වන විට ආසාදිතයින් 4,354 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර අද දිනයට පමණක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙකු මණයට පත්ව තිබේ.
මේ එක් අයෙකු ජා- ඇලින් වන අතර අනෙක් දෙදෙනා කොළඹ අය ලෙසින් හඳුනාගෙන තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here