Editor's Choice හරීන්ටත් සාටකයක් …. By fgamage - 2021 January 20 0 274 FacebookWhatsApp සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට යුක්තිය ඉටුවෙන තෙක් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කළු සාටයක් පැළදිමට තිරණය කළ බව කියා සිටියේය.ඒ අනුව ඔහු ඊයේ දිනයේ සිට කළු සාටකයක් පළදිනු ඇත.මුලාශ්‍රය – නිව්ස්වය https://youtu.be/a-pftnlu0nw