Citizen Page හුළං සැර හින්ද අද හුඟක් ගමේ බෝට්ටුත් රස්සාවට ගිහින් නැ By fgamage - 2026 February 16 0 203 FacebookWhatsApp අද හුළං සැර හින්ද ගමේ බෝට්ටුත් හුඟක් රස්සාවට ගිහින් නැ.ගිහින් තියෙන බෝට්ටුවලට අහුවෙලා තියෙන මාළුත් හරිම මිළයි. වෙන දවස්වල රු 250 වගේ ගිය හාල්මැස්සන් අද රු 400ටත් වැඩියි හුරුල්ලෝ රු 1200යි පුච්චකණ්නිත්.රු 1100ක්.