News හෙට සිට කාර්යාල දුම්රිය වල පා පුවරුවේ යාමට අවසර ??? By fgamage - 2015 November 30 0 1157 FacebookWhatsApp දුම්රිය අඥා පනත අනුව පා පුවරුවේ ගමන් කිරීම වරදකි. අනතුරු ඉහළ යාම සැළකිල්ලට ගනිමින් හෙට සිට එම නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්මේන්තුව තිරණය කොට තිබේ. කෙසේ වෙතත් කාර්යාල දුම්රිය සඳහා මෙම නීතිය බලාත්මක නොවනු ඇති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසී ය.