spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩිනාලි ස්ටූඩියෝ 26 වන සංවත්සරය සමරයි

Must read

සිය 26 වන සංවත්සරය වෙනුවෙන් මීගමුව ඩිනාලි ස්ටූඩියෝ සහ ඩිජිටල්  වර්ණ රසායනාගාරය විසින් පවත්වනු ලැබූ  සංවත්සර වැඩසටහනේ දී ඩිනාලි ස්ඩූඩියෝ වෙතින් සිය ඡායාරූප මුද්‍රණය කළ වෘත්තීය ජායාරුප ශිල්පීන් 05 දෙනෙකු සහ කුසපත් ඇදීමෙන් තොරාගත් ජයග්‍රහාකයෙකු සදහා  ත්‍යාග මෙන්ම බැංකොක් සවාරි ගුවන් ටිකට්පත් 05ක් පිරිනමන ලදී. එම උත්සවය දෙසැ-19 වනදා පැවැත්වූ අතර එදින එම ජයග්‍රාහක තිළණ සහ ගුවන් ටිකට්පත් පිරිනමන ලදී.
ඩිනාලි ස්ටූඩියෝ වෙතින් මෙම ටිකට්පත් ලබාගත් ජයග්‍රාහකයෝ

ඩබ්. ආර්. ඩී සිල්වා – සීදුව – රත්නා ස්ටූඩියෝ

විමල් චන්ද්‍රසිරි – ලහිරි ස්ටූඩියෝ -මාකදුර

සුරංග වාස් -පොටෝ ක්‍රිස්මන් -තිඹිරිගස්කටුව

එල්.එච්.ගමගේ – කුරුණෑගල – උහුමීය

ඩී.එස් .වර්ණකුල -කට්ටුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article