spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වසර 103 පැරණි, මෙරට පැරණිතම දෘෂ්ඨි විශේෂඥ ආයතනය වන මීගමුවේ “” බ්‍රිටිෂ් ඔෆ්ටිකල්”

Must read

මීගමුව ,බ්‍රිටිෂ් ඔෆ්ටිකල්ස් වෙතින් ඔබට පණිවිඩයක් ..

* නොදන්නා, සුදුසුකම් නැති අය ලවා ඇස් පරීක්ෂා කර අඩු මුදලකට ඇති ඇස් කන්නාඩි පැළඳීමෙන් ,ඇස් රෝග යටපත් වී පූර්ණ අන්ධභාවයට ලක්විය හැක.
*පිළිගත්, සුදුසුකම් ලත් දෘෂ්ඨි විශේෂඥයෙකුගෙන් පමණක් ඇස් පරීක්ෂා කර ඇස් කන්නාඩි ලබාගන්න.

වසර 103 පැරණි, මෙරට පැරණිතම දෘෂ්ඨි විශේෂඥ ආයතනය වන මීගමුවේ “” බ්‍රිටිෂ් ඔෆ්ටිකල්ස්”” වෙතින් ඇස් කන්නාඩි ලබාගන්න..

මීගමුව, බ්‍රිටිෂ් ඔෆ්ටිකල්ස් වෙතින් සැලසෙන තවත් සේවා රැසකි.* **කොම්පියුටර් ක්‍රමයට ඇස් පරීක්ෂා කිරීම.
** වෛද්‍ය නිර්දේශ මත ඇස් කන්නාඩි සෑදීම.
** ඕනෑම වර්ගයක ඇස් කන්නාඩි සඳහා අවශ්‍ය කාච වර්ග
** ඇස තුළ සවිකරණ සිවි කාච (Conact Lenses)
** කොම්පියුටර් ක්‍රමයට ඇස තුළ පීඩනය මැනීම
(ඇසේ ප්‍රෙෂර් )
** ඇස් කන්නාඩි හා අවු කණ්ණාඩි
** දෘෂ්ඨි හා අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය මෙහිදී ලබා ගත හැක.

** බ්‍රිතාන්‍යයෙහි උපාධිලත් දෘෂ්ඨි විශේෂඥයෝ **

බ්‍රිටෂ් ඔෆ්ටිකල් ආයතනය.
293, කෙලින් වීදිය,
මීගමුව.

දුරකතන අංකය.- 031-7900721

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article