spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාමසාන්  වෙනුවෙන් විශේෂ යැදුම් මෙහෙයුමක්.

Must read

රාමසාන් උත්සවය නිමිති කොට ගෙන මීගමුව මුස්ලිම් පල්ලිවල  විශේෂ යාඥා මෙහෙයන් පැවැත්විණි .

 
තාහීර් මවුලවිගේ ප්‍රධානත්වයෙන් මීගමුව පෙරියමුල්ල මස්ජිඩ් ෆසාල්  පල්ලියේදී යාඥාව පැවැත්විණි.  එයට ගැහැණු පිරිමි දෙපාර්ශවයම සහභාගී විය.
එම්.එසෙඩ් .සහජාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article