spot_img
spot_img
Wednesday, April 24, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශා.ජෝශප් පුද්ගලික රෝහල

Must read

1986 වසරේදී වෛද්‍ය ආනන්ද පෙරේරා මහතා විසින් ආරෝග්‍ය ශලාවක් ලෙස ශාන්ත ජෝශප් රෝහල ආරම්භ කළ අතර 2008 වසරේදී අංග සම්පූර්ණ පුද්ගලික රෝහලක් බවට පත්කරන ලදී.
මෙම රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස වෛද්‍ය ආනන්ද පෙරේරා සහ නිලන්ති පෙරේරා විසින් කටයුතු කරනු ලබයි.
මේ කලාපයේ ඇති අනෙක් පුද්ගලික රෝහල් හා සැසැදිමේදි මෙහි ඇති එක් විශේෂත්වයක් වනුෙය් රෝගියාගේ පහසුව ඉලක්ක කර ගත් සේවාවක් යන්න මේ පදනම වි  ඇති බවයි.
මේ නිසාම මෙහි නේවාසික රෝගින්ට මෙන්ම එහි යන එන සැමට ඇත්තටම නිවසක ඇති පරිසරයට සමාන පහසු මානසිකත්වයක්  රෝහලේ අැති භෞතික සැකැස්ම සහ එහි පරිපාලනයේ ඇති මිත්‍රශිලි බව විසින් ලබා දි ඇත.
   අපගේ සුහද සේවය ඔබගේ සුවසෙත වෙනුවෙනි

  • දිවා රාත්‍රී සේවය

      • හදිසි වෛද්‍ය ප්‍රතිකාර
      • නේවාසික පහසුකම්
      • සුඛෝපභෝගී වායු සමීකරණය කරන ලද කාමර
      • Comfortable Large rooms With A/C
      • රසායනාගාර පහසුකම්
      • ECG / CTC   ස්කෑන්
      • ෆාමසි පහසුකම්
      • ශල්‍යාගාර සහ ගැබිනි මව්වරුන්ට විශේෂිත සේවා

        සායන

      • දියවැඩියා , ඇදුම රෝග/ ළමා එන්නත් /දිය වැඩියා/ අධික රුධීර පීඩනය/ ශරීර සුවතාවය

        ශාන්ත ජෝශප් රෝහලේ චැනල් සේවය

        1 ළමා රෝග විශේෂඥ  -Consultan Pediatricians2 සර්වාංග රෝග විශේෂඥ – Consultan   Physicians3 ප්‍රසව හා නාරිවේදී විශේෂඥ   – Consultan Obstetricians &Gynecologists (vog4 ශල්‍ය වෛද්‍ය විශේෂඥ –  Consultan General Surgeons5 ‍ උගුර,කණ, නාසපිළිබදව විශේෂඥ –  Consultan ENT6  අස්ථි සම්බන්ධව විශේෂඥ-    Consultan   Orthopaedic

      • 7  චර්ම රෝග විශේෂඥ – Consultan    Dermatologists
      • 8 දන්ත ශෛල්‍ය විශේෂඥ-OMF Surgeon
        9 හෘද රෝග විශේෂඥ – Cardrologyst
      • වැඩිහිටියන් රැකබලාගැනිමේ සේවාව ලගදීම ආරම්භ වේ.
      • Elder  care Serviceකොළඹ, රාගම සහ මීගමුව ආදී රජයේ රෝහල් වල සේවය කරන දක්ෂ
      • විශේෂඥ වෛද්‍යවරුන් හමුවිය හැක.ශාන්ත ජෝශප් පුද්ගලික රෝහලනො-229/10.ශාන්ත ජෝශප් වීදිය-මීගමුව
      • නො -220/10. St Joseph Street , Negombo Email -anandadr@slt
      • Tel-03122 22 747 /  031 222 54
  • චැනල් සේවා කාල සටහන

  • ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු  –  සදුදා සිට සෙනසුරාදා දක්වා සවස 4.00    ඉරිදා සවස 6.30 (මීගමුව රෝහල)                                   

    වෛද්‍ය සමන්තා වෛද්‍යනාත     බදාදා සායන සහ එන්නත් සවස 4.00                                 ඉරිදා සවස 3.00
    (ලේඩිරිජ්වේ  ආර්‍යා ළමා රෝහල)  වෛද්‍ය මානෙල් ප්‍රනාන්දු             සඳුදා සිට සිකුරාදා දක්වා සවස 6.30                             සෙනසුරාදා සවස 1.00  රාගම රෝහලසර්වාංග රෝග විශේෂඥ
    වෛද්‍ය ශාලුක ජයමාන්න    බදාදා සහ ඉරිදා සවස 3.00     (රාගම රෝහල)වෛද්‍ය විමල් වීරසිංහ                  අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා සවස 6.30  සෙනසුරාදා සවස 6.00 (කොළඹ මහා රෝහල)        ප්‍රසව හා නාරිවේද විශේෂඥ
    වෛද්‍ය  අතුල උඩුවෙල      සඳුදා සිට සිකුරාදා දක්වා සවස 2.45     (මීගමුව රෝහල)
  • වෛද්‍ය සිවසුමිත්‍රන්                 අගහරුවාදා සවස 6.30                                                                  (මීගමුව රෝහල)
  • වෛද්‍ය ශී්‍ ස්කන්දරාජා            ඉරිදා සවස 6.00    :කළුබෝවිල රෝහල-
  • ශල්‍ය වෛද්‍ය විශෙෂඥ
    වෛද්‍ය ආර් එම් සියාඩ්            සතියේ දිනයන්හි සවස 7.00 ට                                                 :මීගමුව රෝහල-
  • වෛද්‍ය කයිලනාදන්     සතියේ දිනයන්හි සවස 7.30 ට
    සෙනසුරාදා සවස 5.00 ට
  • උගුරල කනල නාසය පිළිබද විශේෂඥ
    වෛද්‍ය යසත් වීරක්කොඩි      ඉරිදා සහ බ්‍රහස්පතින්දා හැර අනෙක් දිනවල උදේ 7.00
  • අස්ථි සම්බන්දව විශෙෂඥ
    වෛද්‍ය අජිත් උක්වත්තආරච්චි   සදුදා හැර අනෙක් දිනයන්හි සවස 6.00  :මීගමුව රෝහල-
  •  වෛද්‍ය තුෂාර අල්මේදා     සෙනසුරාදා සහ ඉරිදා සවස 6.00
  •  චර්ම රෝග විශෙෂඥ
    වෛද්‍ය අහමඩ් උවෙස්          සිකුරාදා සවස 6.00   :මීගමුව රෝහල-
  • දන්ත ශල්‍ය විශෙෂඥ
    වෛද්‍ය ගාමිණී නවරත්න    දිනපතා සවස 4.00 ට       :මීගමුව රෝහල-
  • හෘද රෝග විශෙෂඥ
    වෛද්‍ය චන්දික පොන්නම්පෙරැම    සදුදා සිට සිකුරාදා දක්වා 600  :මූලික රෝහල මීගමුව සහ හලාවත-සුවනාරි දියවැඩියාව රැධිර පීඩනය :ප්‍රෙෂර් – ඇදුම සහ ශරීර සුවතා :ඩයටින්- සායනයන් වෛද්‍ය ආනන්ද පෙරේ‍රා මහතාගේ මූලිකත්වයෙන් සෑම දිනකම දැන් පැවැත්වේ.
    වැඩිහිටි උපස්ථායක සේවාවද -ළගදීම ආරම්භ වේ.
  • වෛද්‍ය සේවා සහ සායන :චැනලින්- සේවාව ගැන විමසීම්  –    0312222747 0312225470

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article