spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

දළුපතින් තෙල්ගහනව නම් බලාගෙන…! ඔබ ඉන්නේ ගොඩකරපු ඇලක් උඩ ????

කොළඹ හලාවත පාරේ ඇති දළුපත ෂෙඩ් එකට ගොස් ඔඛේ වාහනයට ඉන්ධන ලබාගන්නා විට ඔබ ඉන්නේ ඇලක් උඩ බව ඔබ දන්නවාද ? දලුපත’දෙපා ඇල’ නම්වූ  මේ...

නෙවිල් ජෝ ස්වාමිට ඉතාලි ශ්‍රිලාංකියෝ එරෙහි වෙති ?

නෙවිල් ⁣ජෝ ස්වාමි කියන්නේ කාලෙක ඉදන් මාතෘකා නිර්මාණය කරන කෙනෙක්.එයා ඉතාලියේ ඉන්න ශ්‍රිලාංකික කිතුනු සංක්‍රමණික ජනයා ගැන බලා කියාගන්න පත්කරල තියෙන කෙනා වගේ තමයි...

දිව්රන්න එපා!නිර්දෝෂි බව ඔප්පු කරන්න – මෛත්‍රිට ගාමිණි පියතුමා කි කෙලින් කථාව

  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තෙක් නොවන්නේ නම් ඔහු කළයුත්තේ කුරුසියේ අත තබා දිවුරීම නොව නීතිය ඉදිරියේ තම නිර්දෝෂීභාවය...

වයඹ වෙරළ තීරයේ මුහුදු ඛාදනයට හේතුව ෆෝට් සිටියද ?

මුහුදු ඛාදනයෙන් බැටකන හලාවත ධීවරයෝ විරෝධතාවයක කාලයක පටන් හලාවත ඉරනවිල මුහුදු තීරයට බලපාන මුහුදු කෑම නවතා ජනතාව මුහුණ දෙන පීඩනය අවම කර ගැනීමට අවශ්‍යය පියවර...

යුක්‍රේනය ආක්‍රමණය කිරිම සාධාරණීකරණය කරන්න පුළුවන් ම්ලේච්ඡයෙකුට පමණයි.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කරන්න හෝ ඒ ගැන සතුටු වෙන්න පුළුවන් ම්ලේච්ඡයෙකුට පමණයි. මේ ආක්‍රමණයේ ස්වභාවය සහ පුටින් විසින් එය සාධාරණීකරණය කරන ආකාරය...

 නඩත්තුව බල්ලට ගිය කුට්ටිදූව මාළු ලෙල්ලම ….

අද මීගමුව නගරයේ ප්‍රධාන ජනතා දේපලක් ලෙස සැළකෙන කුට්ටිදූව මාළු ලෙල්ලම සහ ඒ අවට ප්‍රදේශය නිසි නඩත්තුවක් සිදු නොවන කිසිවෙකුගේ වගකීමක් නැති තත්ත්වයට පත්වී...

ඉන්ධන මිළ පහත දමන ලෙස ඉල්ලා අරගල කළ ඇන්ටනිව ඝාතන කොට වසර 10 යි

වත්මන් රජය විසින් ජනතාව මත පිඩනය පටවමින් ඉහල දැමු ඉන්ධන මිළ මෙන්ම තවත් කරුණු මුල් කොට ගෙන මිගමුවේ ධිවරයෝ අරගලයකට අවතිර්ණ වෙමින් සිටිති. මේ අනුව...

මීගමු නගරාධිපතිගේ හොර වාර්තාව ….

මිගමුවේ බදු ගෙවන ජනයාට පහසු සැපයිමට වඩා දේශපාලන හිතවතුන්ට පහසුකම් සැලසිම ගැන වැඩියෙන් වදවෙන මිගමුවේ නගරාධිපති දයාන් ලංසා ඒ වෙනුවෙන් මහ සභාවේ වාර්තාව පවා...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම ‘වැඩේ’ හරියටම කරලා – ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකරන ලෙස හා රටේ සාමාන්‍ය නීතිය වන දණ්ඩ නීති සංග්‍රහය යටතේ ත්‍රස්තවාදය සම්බන්ධ නීති සම්පාදනය කරන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා...

සනත්ට පැමිණිල්ලක් !ලංසලා මිගමුවේදි වැඩියෙන්ම උදව් කරන්නේ UNP කාරයන්ට ?

පහුගිය දවස්වල මාධ්‍ය කටගැස්සමක් බවට පත්වෙලා තිබුනෙ ලංසා සනත් ගැටුම . Youtube  කාරයන්ටයි ගොසිප් පේජ් කාරයොයි හරි සතුටින් මේ ගැටුම උඩ දදා සෙල්ලම් කලේ. සනත්...

Latest news

- Advertisement -spot_img