Tuesday, January 24, 2017
Breaking News
You are here: Home » Editor’s Choice (page 5)

Category Archives: Editor’s Choice

Feed Subscription<

කොන්ඩම් කියන්නේ තාමත් මැජික්ද?

condum add

 කොන්ඩම් දැන්වීමක පෙනීසිටින සනී ලියොන්. (polltomedia.com) ලිංගිකව එක් වීම් වලදී ලිංගික අවයව එකිනෙක නොගැටෙන පරිදි සකසාගත් කුඩා යෙදවුමක් කොන්ඩම් ලෙස හැඳින්වෙනවා. ප්‍රාණවත් වූ පුරුෂ ලිංගයට පළඳින කොන්ඩමය ලිංගික කාර්යය අවසානයේ නික්මෙන ශුක්‍ර තරලය ඒ තුලම රඳවාගනී. කොන්ඩම් භාවිතය පුරාණ ග්‍රීක යුගවල පවා තිබුන යෙදවුමක්. රබර් වොල්කනයිස් කිරිම දියුණු වීමත් සමග දියුනු වූ එක් වැදගත් යෙදවුමක් ලෙස කොන්ඩම හදුන්වාදෙන්නට පුළුවනි. ‍දෙවන ... Read More »

අකිලට මල් මිටක්

akila

අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමති ධුරය හොබවන සමයේ ගන්නා ලද ඇතැම් රැඩිකල් තීරණ අගය කළ යුතු ය. සාමාන්‍යයෙන් මෑත වකවානුවේදී මීට පෙර අධ්‍යාපන ඇමති ධුර දැරූ කිසිවෙක් පවත්නා තත්වයන් වෙනස් කිරීමට කිසිවක් කළේ නැත. එවැනි තත්වයක් තුළ කොතනින් හෝ යම් යම් දේ ආරම්භ කිරීම අගය කළ යුතු ය. පාසල් ගුරුවරුන් සිසුන්ගෙන් මුදල්, තෑගි ආදිය ලබා ගැනීම අල්ලස් පනත යටතේ වරදක් ... Read More »

මිනිහෙකුට බීලා මැරෙන්නට මීටත් වඩා දේවල් අවශ්‍යද?

wimal K

මම පසුගිය කාලයේ ස්වයංචරිතාපදාන රංගයක් (Autobiographical Theatre) නිර්මාණය කරන්න කොස්තාව තෝරා ගත්තෙමි. එනම් ඔහුගේ සත්‍ය කතාව ඇසුරින් නිර්මාණය කරන, එක් චරිතයක් පමණක් ඉන්නා, එම නාට්‍යයේ ඔහු විසින්ම තම චරිතය ඉදිරිපත් කරන පරිද්දෙනි. මේ සඳහා මම කොස්තා සමඟ කතා කර ඔහුව ස්කයිප් හරහා කාලයක් සාකච්ඡාවලට කැඳවා ගත්තෙමි. අඩක් ලියා ඇති එම නාට්‍යය නම් කර තිබුණේ ‘විමල් කුමාර ද කොස්තා’ කියා ය.  ... Read More »

කොස්තගේ මළගෙදර රනිල්, මෛත්‍රි,රවින්ද්‍ර සහ ජැකලා තවම නැත්තේ ඇයි ?

wimal kumara

කොස්තා මහත්තයා මිය ගියාම මළගෙදර ගියේ පැරැණි රසිකයො සහ ඔහු වටා හිටපු අලුත් පරම්පරාවේ කොල්ලො කුරුට්ටො විතරයි.. රවීන්ද්‍ර රන්දෙණිය, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, ජැක්සන් ඇන්තනී වගේ අය යනව තාම දැක්කේ නෑ! ඒකට හේතුවත් කොස්තා මහත්තය තමා.. උන්නැහැ රගපෑමෙන් ඈත්වෙලා වැඩිකාලයක් ජීවත් වුණේ අපේ ගමේ..හන්දි ගානේ බීල වැටිල ඉන්නකොට කාටවත් උන්නැහැ ගැන නිනව්වක් තිබ්බේ නෑ.. අර දොස්තර මලයා Sanjaya ත් දවසක් ... Read More »

රුවන්ඩාවේ සිදුවූ සමූල ඝාතනයට කතෝලික පල්ලිය සමාව ගනී.

58c051c940bd4df19b1334e70dbc44cb_18

1994දී රුවන්ඩාවේ සිදුවූ සමූල ඝාතන සිදුවීම් වලදී එරට එවකට කතෝලික පල්ලිය ක්‍රියා කල ආකාරය පිලිබදව සමාව අයදීමට රුවන්ඩාවේ කතෝලික පල්ලිය පසුගිය ඉරිදා කටයුතු කර තිබෙනවා. එරට ජීවත් වන හුටු නම් වූ ජන කොට්ටාසයේ දැඩි මතධාරීන් විසින් ටුට්සි  ගෝත්‍රිකයන්  හා මධ්‍ය මතධාරී හුටු ජාතකයන් 800000ක් පමණ මේ ජන සංහාරයේදී ඝාතනය කරනු ලැබුවා. එ්  සංහාර සමය තුළදී මෙම ඝාතනයන්ට පක්ෂපාතී වූ  කතෝලික ... Read More »

ලංකාවේ පළමු අන්තර්ජාල සජිවි සංවාදය නොවැ 21 දා රාත්‍රියේ !

Web Banner

ශ්‍රි ලංකාවේ පළමු අන්තර්ජාල සජිවි සංවාදය 2016 නොවැ 21 වනදා රාත්‍රි 7 සිට සයිබර් අවකාශයට මුදාහැරෙනු ඇත. දුර්දාන්ත රාජපක්ෂ පාලනය පෙරළ දමා යහපාලනයට පාර කැපු  මෙහෙවරට උරදුන් වෙබ් මාධ්‍ය කරුවන් ගණනාවක් මේ සංවාදය සදහා එක්විමට නියමිතය. තමන්ව පරාජය කළේ වෙබ් මාධ්‍යකරුවන් යැයි හිටපු ජනාධිපතිවරයා පවා අවස්ථා ගණනාවකදිම පවසා  තිබුණි. 21 වනද අන්තර්ජාලය ඔස්සේ දිගහැරෙන්නේ ඒ කථාබහයි.! Read More »

ජාතික ධීවර ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් !

meewati fish

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නඟා සිටුවීම සඳහා ජාතික ධීවර ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කිරීමත්, ශ්‍රී ලංකා ධීවර නිලධාරීන්ගේ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත්, ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජීවී වගා ‍ක්ෂේත්‍රයට නෝර්වේ රාජ්‍යයේ ආයෝජන ලබාගැනීම ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කරගනිමින්, වසර 3ක ව්‍යාපෘතියක් නෝර්වේ රාජ්‍යයේ තාක්ෂණික ආධාර යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ... Read More »

සින්දුත් නෑ, ෆයිටුත් නෑ, ඒ හින්දම සෙනඟත් නෑ.

usawiya-nihadayi

අපේ සිනමා රසිකයා තාමත් සිටින්නේ මහා නරාවලකම යැයි නැනවතත් සිතුනේ පසුගිය සතියේ දවසකය.මා මගේ මිතුරන් කිහිප‍ දෙනෙකු සමඟ කොළඹ රීගල් සිනමා ශාලාවට ගියේ මෑත කාලයේ රට තුළ දැවැන්ත මතෙෘකාවක් බවට පත් වූ මෙන්ම ලංකා අධිකරණ ඉතිහාසයට දැවැන්තම කලු පැල්ලමක් එක්කළ සිදුවීමක් පාදක කරගනිමින් නිර්මාණය කළ ” උසාවිය නිහඬයි” චිත්‍රපටය නැරඹීමටය. කාර්යාලයෙන් බැහැරවන විටත් වේලාව 4.15 පසුව තිබූ නිස‍ා අප ත්‍රීරෝද ... Read More »

‘බැඳුම්කර හොරා’ මහින්දගේ වැඩක්!

මහින්ද රනිල්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කර යහපාලන ජාතික රජයට එරෙහිව රට පුරා ගෙන යන දේශපාලන මඩ පෝස්ටර ව්‍යාපාරය පිටුපස සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂය බවට රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගෙන තිබේ. මේ සැලසුම් සහගත ව්‍යාපාරයේ පළමු පියවර ලෙස ‘බැඳුම්කර හොර‍ා ඉල්ලා අස්වෙනු’ යනුවෙන් මඩ පෝස්ටරයක් මහනුවර ඇතුළු රටේ ප්‍රදේශ ගණනාවක අද(15දා) අළුයම සිට අලවා ... Read More »

පැරණි ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහන ක්‍රම

කරත්තය

පසුගිය ලිපියක් තුළින් අප ශ්‍රී ලාංකිකයන් ඈත අතීතයේ මගී ගමනාගමනය සඳහා යොදාගත් ක්‍රම හා විධි පිළිබඳව ඔබව දැනුවත් කළා. අද ලිපිය තුළින් අපි බලාපොරොත්තු වන්නේ අපේ පැරැන්නන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගත් ක්‍රම පිළිබඳව පොඩි හොයා බැලීමක් කරන්න. අද කාලේ වගේම ඉතින් ඒ කාලෙත් භාණ්ඩ ප්‍රවාහනය සෑහෙන දුරට තිබිල තියනවා කියලා ඉතිහාස සාක්ෂි තුළින් ඔප්පු වෙනවා. පැරණි ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහනය ... Read More »