spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

වෛද්‍ය කවුන්සිලය වැරැද්ද හදාගනියි…

තම කවුන්සිලයේ  ලියාපදිංචි නැති වෛද්‍යවරයෙක් 22692 යන ලියාපදිංචි අංකයක් භාවිතා කරමින් මීගමුවේ දි ප්‍රතිකාර ලබාදිම ගැනත් ඒ අදාල අංකය වෛද්‍ය කවුන්සිලයේ වෙබ් අඩවියේ දකුණු...

UPR එකේ යෝජනා වලින් 100 ක් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා.

නිදහසේ වේදිකාව විසින් සංවිධානය කළ 'නිවේදිකා'   වැඩසටහන නොවැම්බර් 29 වනදා සවස් වරුවේදි  සමාජ හා සාමයික කේන්ද්‍රයේදී  පැවත්විණි. එම අවස්ථාවේදී නිදහසේ වේදිකාවේ  සම කැදවුම්කරුවන්...

කොන්ඩම්ද ?? එඩ්ස්ද ??

අද ලෝක ඒඩ්ස් දිනයයි.  ඒ සමගම මට මතක් වූයේ දැනට වසරකට පෙර අප ඒඩ්ස් දිනය සදහා  පළකළ සටහනේ ඇතුළත් වූ කාරණාවක් ඒ තමයි කොපමණ දැනුවත්වීම්...

මීගමුව මහනගර සභාෙව් V.I.P කොමිස් මන්ත්‍රි කව්ද??

මීගමුවේ බහුතරයක් නාගරික මන්ත්‍රිවරුන් ගේ  ආදායම වන්නේ කොමිස් සහ මාටියා ගැහිල්ලය.   මේ ඇතැම් දෙනා උදේ වරුවේ නගර සභාවට වි කැරකවෙන්නේ දවසේ  වියදම හොයාගන්නටය. මේ අසරණ...

අධිකරණයට මොකද වෙන්නේ ? ජනතාව විමසිල්ලෙන්

එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසන විසින් සංවිධානය කරන ලද සංවාදශිලි හමුවක් ඊයේ සවස් යාමයේ මීගමුව මහනගර ශාලව තුලදි  විශාල පිරිසකගේ පැවැත්විණි. අධිකරණයේ ස්වාධිනතාවය සහ  ආර්ථික...

අසමබිමෙන් සමබිමට එන්න.

වෙනස් විදියකට ලෝකය දකින්න ,කියවන්න එන්න සමබිමට ....

facebook පික්පොකට් කාරයෙක් මාට්ටු…???

මගේ මේ අත්දැකිම මීට පැය කීපයකට ඉස්සරවෙලා වෙච්ච දෙයක්.  මම කල්පනා කලේ ඒක තවත් අයත් එක්ක  බෙදාගන්න එක වැදගත් කියල. අපි දන්නවා  අපේ  සමරහක් යාළුවන්ට...

වැලි ජාවාරම්කරුවෝ සහ වැලි කලාකරුවෝ

මීගමුව මෙන්ම අවට සෑම ප්‍රදේශයකින්ම අසන්නට ලැබෙන්නේ වැලි හාරා විකුණන ජාවාරම්කරුවන් පිළිබදවයි. ඔවුන් ද කලාකරුවන් ලෙස හැදින්විය හැකි වන්නේ නීතියේ කනින් රිංගා කලාවට වැලි.පස් හාරන්නට...

අපි ආයේ හයියෙන් යන්නේ නෑ….??

බස් රථයකින් වැටි මියගිය දැරියකගේ ඡායාරූපයකට බස්රථ රියදුරන් හා සහායකයන්් ලවා වැන්දවිමෙි පුවතක් හලාවත ඉලිප්පදෙනියෙන් වාර්තාවෙි. ඉකුත් සිකුරාදා (16) පෙරවරුවෙි කුරුණැගල සිට හලාවත බලා ගමන්...

Latest news

- Advertisement -spot_img