spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

පළාත් සභාවලට පොලිස් බලතලත් ඕනේ; මහින්ද පළාත් සභා සමුළු දෙකකදී කියයි!

ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසය සහ Peoples Foundation යන ආයතන එක්ව "අපේ අයිතීන් අපේ සම්පත් රැක ගන්නට අපේ පළාතේ පළාත් සභාව බලගන්නමු” යන තේමාව මුල් කොටගෙන...

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ නත්තල් කැරොල් ගී නැරඹීමට ජනපති එක් වෙයි.

ජනාධිපති කාර්යාලය, සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය සහ ඒ අවට වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී...

පාස්කු ප්‍රහාරයට දින 1712 යි !මිනිමරුවන් නිදැල්ලේ.

බලය ලබා ගැනිම වෙනුවෙන් රාජපක්ෂලා විසින් දියත් කරන ලද ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට දින 1712 කුත් පිරෙයි.එ එහෙත් මිනිමරුවන් තවමත් නිදැල්ලේය. සෑම මසකම මිගමුවේ පැවැත්වෙන විරෝධතාවය මෙවරත්.

තරුණයන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීම විප්ලවියයි: රාජිත, මනෝ, දයාසිරි, දොලවත්ත, ශිරාල් සහ වරුණ එක හඬින් කියයි!

තරුණයන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීම විප්ලවිය කාරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, නීතිඥ දයාසිරි ජයසේකර, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත යන මහත්වරුන්...

ජනපති සම්මාන උළෙල ගැන සමන් කියන කතාව.

මම වසර ගණනාවක් ජනාධිපති සම්මාන උළෙල මෙහෙයවා ඇත්තෙමි. හැබැයි මට මා ගැන වඩාත්ම සතුටක් සහ ආඩම්බරයක් ඇති වූ සම්මාන උළෙල 2023 සම්මාන උළෙල යි. සම්මාන උළෙල...

පලස්තීනයට නිදහස! : සවිචාර සංවාද – නොවැ.18 ප.ව. 8ට

යටත්විජිත ප්‍රචණ්ඩත්වය, විජිතවාසී අරගල සහ බටහිර ආසියාවේ භූ දේශපාලනය පිළිබඳව සුම් යෙදුම ඔස්සේ සිදුකෙරෙන සවිචාර සංවාද 2023 නොවැම්බර් 18 ප.ව. 8ට (ශ්‍රී ලංකාවේ වෙලාවෙන්) ආරම්භ...

“ලම්ප්‍රයිස් කතාවක්”

ශ්‍රී ලාංකික නවකතා කලාවේ සංකේතය වන මාර්ටින් වික්‍රමසිංහ පරම්පරාවෙන් උරුමව එන දකුණේ සූප ශාස්ත්‍රකලාව තුල තිබූ රසයන්, අද මම බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් නගරයේදී රස වින්දෙමි. ලිවර්පූල්...

ගුණසේන විජේසිංහ සහෘදයා ඇගයිමේ උළෙල…

ජිවිතය අතිශයින් කෙටි හා විචිත්‍රවත් තිළිණයක් බැවින් පමා විය නොහැක. අසිරිමත් මිනිසා බෙදා වෙන් කරන සකල විද බෙදීම් ප්‍රතික්ෂේප කරමින් කලාව දේශපාලනය හා ජිවිතය...

මේ වසරේ ඩෙංගු රෝගින් 69,231ක් ! වැඩිම රෝගින් කොළඹින් !

2023 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 69,000 සීමාව ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසන ඩේලිමිරර් වෙබ්  අඩවිය වාර්තා කර තිබේ නොවැම්බර් 04...

නැගෙනහිර කිරි ගොවි අරගලයට දින 49 යි ! සරසවි සිසුන්ද එක් වෙයි ! ආණ්ඩුව නිහඬයි !

ගවයින්ගේ තණ බිම් වෙනුවෙන් මඩකලපුව, මයිලත්තමඩු – මදවනෙයි කිරි ගොවීන් ආරම්භ කළ විරෝධතාව අඛණ්ඩව අද වන විට දින 49 ද ඉක්මවමින් තිබේ දශක ගණනාවක් තිස්සේ...

Latest news

- Advertisement -spot_img