spot_img
spot_img
Tuesday, April 23, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අතුරුදහන් කළ දරුවන් ඉල්ලා අම්මාවරුන්ගේ දිනදා උපවාසයක්

Must read

අතුරුදහන් කළ සිය දරුවන්ට සිදුවුයේ කුමක්දැයි පවසන රජයට බලකරමින් මැක්ෂිකානු මව්වරුන්  උපවාසයක් ආරම්භ කළේය.
එ සදහා ඔවුන් යොදාගෙන තිබුනේ මැක්ෂිකෝව අම්මාවරුන්ගේ දිනය සැමරු මැයි 10 වනදාය.
මැයි 09 දායින් පටන් ගත මෙම උපවාසය මැයි මස 13 වන දා තෙක්ම ගෙනයාමට මේ මවවරුන් පියවර ගෙන තිබුණි.2006 දෙසැ මස සිට 2012 නොවැම්බර දක්වා 26000 කට අාසන්න ප්‍රමාණයක් මැක්ෂිකානු හිටපු ජනාධිපති පිලිප්පේ ගේ රජය සමයේ සිදුව තිබුණි.
මැක්ෂිකානු මව්වරුන්ගේ මේ සාමකාමි උපවාසය එරට පුරවැසි මාධ්‍යකරුවන් විසින් සිය බ්ලොග් අඩිවි ඔස්සේ ලොව පුරා බෙදාහැර තිබුණි.
මේ එක් බ්ලොග් අඩවියක අදහස් දක්වා සිටි මවක් පවසා තිබුනේ ආයුධ සන්නද්ධව පැමිනි කණ්ඩායමක් විසින් පැහරගත් තම දියණිය පසුව කෲර වදහිංසාවට ලක්කර මරාදමා ඇති බවයි.
අැගේ දේහය මිහිදන් කර ඇති සමුහ මිනිවල කොහේදැයි ඇය පාලකයන්ගෙන් විමසා සිටින්නිය.

මුලාශ්‍රය.

http://globalvoicesonline.org/2013/05/15/mothers-of-missing-mexicans-go-on-hunger-strike/mothers promothers prot

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article