මමත් ජේෂ්ඨයෙක් මටත් නගරාධිපතිකම ඕනේ….?බන්දුල නාඔටුන්න.0 comments

By admin
Posted on 13 ඔක් 2011 at 11:29පෙ.ව.

මීගමුවේ මීළඟ නගරාධිපතිවරයා ලෙසින් ජේෂ්ඨත්වය සලකා තලාහේන පේරුවේ නාගරික මන්ත්‍රි ඇන්ටන් ජයවීර මහතා නම් කිරිමෙන් අනතුරුව දැන් පක්ෂයේ ජේෂ්ඨත්වය සම්බන්ධයෙන් තරගයක් මතුව තිබේ.මේ සියල්ලටම වඩා තමන් ජේෂ්ඨත්වයෙන් ඉදිරියෙන්ම සිටින බව දැන් කියන්නට පටන්ගෙන ඇත්තේ කොච්චිකඩේ ප්‍රදේශය නියෝජනය කරමින් තේරි පත්ව ඇති බන්දුල නාඔටුන්න මන්ත්‍රිවරයාය.මේ සම්බන්ධයෙන් දැනටමත් ඔහු පක්ෂයේ  ඉහලට දන්වා ඇතැයිද වාර්ථාවේ.

 

Read also
Advertisement