මීගමුවේ උපනගරාධිපති එම්.සකාවුල්ලා මහතා0 comments

By admin
Posted on 11 ඔක් 2011 at 2:36ප.ව.

මීගමුවේ මහනගරසභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙසින් මනාප ලයිස්තුවේ දෙවන තැනට පත්ව සිටි එම් .සකාවුල්ලා මහතා නම්කර ඇතැයි වාර්ථාවේ.මීගමුව ඉතිහාසය තුල මුස්ලිම් ජාතිකයෙකු මෙම ධුරයට පත්වු පළමු අවස්ථාව මෙයවේ.වෘත්තියෙන් ගුරුවරයෙක් වන සකාවුල්ලා මහතා මීගමුව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබයි.

Read also
Advertisement