NIMRO -11 , Cake & Structures Exhibition0 comments

By admin
Posted on 14 මැයි 2011 at 6:17පෙ.ව.

මීගමුවේ, නයෝමී ජයමහ මහත්මිය මෙහෙයවන කේක් සහ කේක් ආකෘති පිලිබ`ද ඩිප්ලොමා පාඨමාලාව හදාරන සිසුවියන් විසින් ඉදිරිපත් කල ප‍්‍රදර්ශනයක් මැයි මස 13 සිට 15 දා දක්වා මීගමුව නගර ශාලාවේදී පැවැත්විණි. ‘‘NIMRO-11 

දෙවන ස්ථානය ලබාගත් මලින්දි ජයකොඩි
දෙවන ස්ථානය ලබාගත් මලින්දි ජයකොඩි

’’ (නිම්රෝ -11* යනුවෙන්  නම් කළ මෙම ප‍්‍රදර්ශනය ස`දහා නයෝමී ජයමහ මහත්මියගේ ඩිප්ලොමා පාඨමාලාව හදාරණ වසර ඛාන්ඩ කිහිපයක සිසුවියන් විසින් නිර්මානය කල කේක් සහ කේක් අාකෘති ඉදිරිපත් කර තිබිණි. මෙම ප‍්‍රදර්ශනයට මංගල  කේක් ආකෘති 30 ක් සහ උපන් දින කේක් ඇතුඵ විවිධ උත්සව අවස්ථාවන්ට අවශ්‍ය කේක් වර්ග 30 ක් පමනද නිර්මානය කර තිබුනු අතර ජයග‍්‍රාහී සිසුවියන්ට කුසලාන සම්මාන පිරිනැමීම 14 වැනි දා පෙරවරුවේදී සිදු කෙරිණි.  
එහිදී එම පාඨමාලාව හදාරණ පලමු වසරේ සිසුවියක වන දංකොටුවේ, මලින්ති ජයකොඩි මෙනෙවිය විසින් රන් පැහැයෙන් නිර්මානය කල මංගල කේක් ආකෘතිය ස`දහා එම අංශයේ දෙවන ස්ථානය පිරිනැමිණි.P1070334ඡායා – තුෂාර රොහාන්

Read also
Advertisement