Thursday, May 23, 2013
Breaking News
You are here: Home » Stories » ජය කාටද???

ජය කාටද???

මීගමුව කලපුව තමන්ගේ සංචාරක ව්‍යාපාරික සිහිනය සැබෑකරන තෝතැන්න බව ගුරුගේ කල්පනා කරන්නට පටන්ගත්තේ අද ඊයෙක සිට නොවේ .එමෙන්ම තමන්ගේ සිහින සැබෑ කරගන්නට ගුරුගේ ගේ කලපු සංචාරක සිහිනය අවැසි ඉඩ ලබාදෙන්නේ කවදාදැයි නිමල් ලංසාද කල්පනා කරන්නට ඇත.

ජනතාවට එරෙහිව කිසිදු සංවර්ධන ව්‍යාපෘතියකට තමන් කිසිසේත්ම ඉඩ දෙන්නේ නැතැයි එදා ගුරුගේ ට ඇගිල්ල දික් කරමින්එවකට විපක්ෂ නායක නිමල් ලංසා පැවසු විට තමන්ගේ ව්‍යාපෘතියට ලංසාව ඇතුලත් කරගන්නා තෙක් සටන තමන් අත් නොහරින්නේ යැයි ගුරුගේද සිතා ගන්නට ඇත.

ඒ 2005 වසරෙදිය.

මේ 2012 .දීය.

නිමල් ලංසා බස්නාහිර පළාත් සංචාරක ඇමැතිධුරයට පත්ව තෙවර්ෂ පූර්ණය වෙනුවෙන් අති දැවැන්ත සංගිත සංදර්ශනයක් ඔක් 20 වෙනිදා පැවැත්වෙන බැව් අප දැනටමත් සටහන් කර ඇත්තෙමු.

එහි සියළු බරපැන ගුරුගේ මුදලාලිගෙනි.

දැන් සිදුව ඇත්තේ කුමක්ද? ඉදිරියේදි සිදුවෙන්නට නියමිතව ඇත්තේ මොනවාදැයි බලා සිටින ලෙස අප ඉල්ලා සිටිමු.

  • Diyawannaoya

    “Horage Ammagen pena ahanawa wage” Pick pocket salli bedenakota janathawa modayoo wage ewa gannawa. Danne na eva ownnge (badu mudal) tax gewapuwa kiyala. Moodai eath atthi.