Sunday, November 19, 2017
Breaking News
You are here: Home » Tag Archives: art

Tag Archives: art

Feed Subscription

කිතු බැතිය පිළිරුවට නගන කලාකරුවා

රේමන් ප්‍රනාන්දු මහතා
ඡායා - දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා

සටහන / දිල්ශාන් ක්‍රිෂාන්ත/ කතෝලික ජනයා ජේසුතුමන් හා කතෝලික දහමේ මුනිවරයන්ගේ පිළිරෑ නිර්මාණය කරමින් එම පිළිරුවට ගරු බුහුමන් දක්වන්නේ මහත් භක්තියෙකිනි. අප දකින එම පිළිරුව ජිවමාන තත්වයකට පත්කළ හැක්කේ එහි නිර්මාණකරුට වේ. වර්තමානයේදී නොයෙක් අමුද්‍රව්‍ය යොදා කරන ප්‍රතිමා, පිළිරු දැක ගත හැක. නමුත් එම ප්‍රතිමා ජීවමාන ස්වරූපයෙන් දකී නම් ඔබෙත් මගෙත් හිතට නැගෙන්නේ සතුටකි. මොරටුව රේමන් ප්‍රනාන්දු මහතාද එවැනි නිර්මාණ ... Read More »

අපේකම ඇගයූ ගොන්සාල්වේස්

‘‘හේ ලකඩි හේලෝ, හේල හෙලේ හේලෝ, හේ ලකඩි හේලෝ ’’ මීගමුවට ආවේණික මා දැල් හම්බාවක මිහිරි තනුවක් … මාව අතීතයට කැඳවාගෙන ගියා. දේහදාරී ප‍්‍රතාපවත් ගරු පියතුමකුව වේදිකාවට කැඳවමින් කලහකාරී, ඝෝෂාකාරී සංගීතයෙන් මිදුන ”ගොන්සාල්වෙස්” නාට්‍යයට මම සමාධිගත වුනෙමි. ඉකුත් 27 දා මීගමු පුරහලේ දී   ප‍්‍රභාත් ආලෝක අලූත් යමක් කතෝලික කාටත්, පොදුවේ හෙළයින්ටත් මතක්කර තිබුණ බවක් පෙනේ.         ... Read More »