Tuesday, January 24, 2017
Breaking News
You are here: Home » Tag Archives: media freedom

Tag Archives: media freedom

Feed Subscription

යහපාලන පොලිසිය ලංසාලට මේ තරම් බය ඇයි ?

60A6430-2

මීපුර වෙබ් අඩවියේ කර්තෘ වෘත්තිය වෙබ්  මාධ්‍යවේදින්ගේ සංගමයේ කැදවුම්කරු ප්‍රෙඩී ගමගේ පසුගිය ජුනි 02 වනදා සිදුකරන්නට යෙදුන පහරදිම පිටුපස සිටින මීගමුව මහනගර සභාවේ හිටපු උපසභාපති දයාන් ලංසා පිළිබදව ප්‍රමාණවත් සාක්ෂි ඕනෑතරම් තිබියදි මීගමුව පොලිසිය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරයක් මාස 3 ක් ඉක්ම ගොස් තිබුනද සිදුකර තිබුනේ නැත. එපමණක් නොව  මීගමුව පොලිසියේ මන්දගාමිත්වය ගැන ඉතා නිවරදිව නිරික්ෂණය කරමින් කරුණු දැක්වු විනිසුරු ... Read More »

ප්‍රෙඩී ගමගේ ඇතුළු පසුගිය කාලය තුල ප්‍රහාරයට ලක්වු අතුරුදහන්වු සහ මරාදැමු මාධ්‍යවේදින් සැමට සාධාරණය ඉටුකරනු !

FG attack 10 .jpg

මාධ්‍යවේදින්ට පහරදුන් අතුරුදහන්කළ සහ ඝාතනය කළ රෙජිමයක් පෙරළා දමා මාධ්‍ය නිදහස සුරකිම සදහා පිහිටුවා ගත් යහපාලන  රජයක සෙවන යටතේ සිට ක්‍රියාත්මක රාජපක්ෂ රෙජිමයේ අවතාර විසින් මීපුර මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ වෙත මරාන්තික ප්‍රහාරයක් එල්ල කොට තිබිමට විරෝධය පළ කරමින් නිදහසේ වේදිකාව ,විදියේ විරෝධය සහ මීගමුවේ සිවිල් ක්‍රියාකාරින් එක්ව විරෝධතාවක් සංවිධානය කොට තිබුණි. එහිදි ඔවුන් මතුකර සිටි  ප්‍රධාන කරුණ වි තිබුනේ මීගමු ... Read More »

නගරසභාව අරාජිකයි !නගරාධිපති වගකිවයුතුයි ! රොයිස් විජිත කියයි !

1

අද (03) වනදා සවස පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ   නාගරික මන්ත්‍රි  කණ්ඩායම  විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එහිදී ඔවුන් අවධාරණය කර තිබුනේ මීපුර වෙබ් අඩවියේ කර්තෘවරයාට පහරදුන්’ මැරයන්ගේ කාගේදැයි ඉතාපැහැදිලිව මාධ්‍ය ඉදිරියේ රටටම හෙළිකර ඇති බැවින් ඒ අය අත්අඩංගුවට නොගන්නේ මන්ද යනුවෙනි. මීගමුව මහ නගර   සභාව තුළ සිදුවෙමින් පවතින දේශපාලන අරාජිකත්වය මේ තත්වය ඇතිවිමට තුඩු ... Read More »

සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් මාධ්‍යවේදියාව අතුරුදහන්කර වසර 9යි ? වගකිවයුත්තෝ නිදැල්ලේ ?

Subramanima R 6

2015 පෙබරවාරි 15 වන දින යාපනයේදී එම ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු වන සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් අතුරුදහන් විය.ඔහුව හමුදා කදවුරු වල හා මුරපොළවල් වල රදවා තබාගැනීමක් සම්බන්දයෙන් ඇසින් දුටු සාක්ෂි පැවතියත් අදවන තුරුත් ඔහු ආගිය අතක් පිළිබද තොරතුරක් නැත. ඔහුගේ වැඩිහිටි දෙමව්පියන් හා පවුලේ සාමාජිකයන් මේ වන තුරුත් ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන් මගබලා සිටී. මෙරට යුද්ධය පැවති වකවානුව තුල යාපනය කේන්දු කරගත් මාධ්‍යවේදීන් අතරින් හමුදාවන් ... Read More »