Friday, March 31, 2017
Breaking News
You are here: Home » Tag Archives: nimal lansa

Tag Archives: nimal lansa

Feed Subscription

ලංසා, රන්මුතු හවුල රහිමියා හෝටලයට රාජ්‍ය දේපල වික්ක හැටි හෙළිවේ ?

lansa 6

රහීමියා හෝටලය හා බැදුන ඉඩම් කොල්ලය සහ නිතිවිරෝධි ගොඩනැගිල්ල සම්බන්ධ යෝජනාව 2011 ජුලි 06 මහ සභාවට නැවත වරක් විපක්ෂ නායක රොයිස් විජිත මහතා විසින් ගෙනන ආ අවස්ථාවේ එය සංවාදයට ලක්විම වලකා ලමින් එදින සභාව  විසින් එය අවංලගු කර තිබුණි . මේ නිසා ඒ ඉඩම් කොල්ලය සභාවේ සංවාදයට ලක්විමත් ජනතාව අතට පත්විමත් මේ නිසා වැලකුනි.එදින විපක්ෂ නායකවරයා විසින් කරන්නට සුදානමින් සිටි ... Read More »

මීගමු රෝහල ආණ්ඩුවට ගන්න යැයි ලංසා කියයි.ශ්‍රිනාත් දෙන්න එපා කියයි ?.

NGB hospital 1

    ලංකාව තුල දේශපාලනය යනු හුලං අත බලා රුවල් දැමිමක් යන්න යළිත් මනාවට ඔප්පු කර තිබුනේ ඊයේ පැවැති බස්නාහිර පළාත් සභා රැස්විමේදිය. වසර ගණනාවක් බස්නාහිර පළාත් සභාව යටතේ පැවැති දැන් කඩන් වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබෙන මීගමුව රෝහල මධ්‍යම ආණ්ඩුවට පවර ගන්න යැයි කඩිමුඩි යෝජනාවක් ඇමති නිමල් ලංසා විසින් ඊයේ ගෙන ආවේය. එහිදි ඔහු සදහන් කර තිබුනේ පසුගිය මීගමුවේ ... Read More »

මෙවර මැයිදිනයට ඇමති ලංසාගේ බස්පෝලිම හයිඩ් පිටියටද ? කිරුළුපනටද ?

Rally 2

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් මෙතෙක් කල් මැයි දිනය නිමිත්තෙන් පවත්වනු ලබන මැයි දින සැමරුම් රැලිය එකම ස්ථානයක පවත්වා ඇති නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට 2015 මැයි දිනය නිමිත්තෙන් මැයිදින සැමරුම් දෙකක් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් පවතින බව දැන් හෙළිදරව් වෙමින් තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන රැලිය කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර මහින්දවාදී කණ්ඩායම විසින් තවත් ... Read More »

ඇමති ලංසාගේ කාන්තා බලවේගය රංජන් රාමනායකට එරෙහිව උසාවිය ඉදිරියට

nimal supportes 3

ඇමති ලංසා සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක විසින් පාර්ලිමේන්තුව තුල කරන්නට යෙදුන විවේචනාත්මක ප්‍රකාශයන්ට එරෙහිව ඇමති ලංසා විසින් මීගමුව අධිකරණයට ගොනු කළ නඩුව අද ට යෙදි තිබේ. අද උදෑසන සිට නගරය පුරා පෙළපාලියකින් පැමිණි ඇමති ලංසාගේ කාන්තා සමිති සාමාජිකාවන් රංජන් රාමනායක එන මග රැකසිටිනුයේ ඔහුට විරෝධය පළ කරන්නටය. මීගමුව අධිකරණය ඉදිරි පිට දහස් ගණනක කාන්තා පිරිසක් විරෝධතා පුවරු රැගෙන ... Read More »

මීපුර ඉඩමේත් අනවසර ඉදිකිරිමක් ?

meepura land

මීපුර හෝල් එක යනු මීගමුවේ පිහිටා තිබුණු  ජනප්‍රිය සිනමා ශාලාවකි.ඊටත් කලින් එය මීගමුව මහනගර ශාලව විය. මේ ඉඩම අයත් වන්නේ මහනගර සභාවටය. ඉපැරණි දේවල් වල වටිනාකම දැනෙන්නේ සංස්කෘතික ජිවිතයක් ඇති උන්ට පමණි. එවන් පරිචයක් නැති පාලකයන්ගේ දැතට නගරයක පාලනය පත්වු විට සිදුවන්නේ කුමක්දැයි අපට හොදින් පෙනෙන්නේ මීගමුවේ ථෙතිහාසික වටිනාකමකින් යුතු ඉපැරණි නගර ශාලාව අබිලි ද්‍රව්‍යවලට කැඩිමේ කොන්ත්‍රාත්තුව බාරගනු ලබන්නේ බස්නාහිර ... Read More »

ඉඩම් කොල්ලයට නීති නිළධාරිණියත් හවුල්..???

AliBaba 4

නගරයේ ඉඩම් කොල්ල කන්නට ඉඩදි මහා පවාදිම් සිදුකළ දේශපාලකයන්ටත් ,රජයේ නිලධාරින්ටත් ශාප වේවා යැයි මීට වසර 2 කකට ඉහතදි මහ සභා වාරයකදි ජවිපෙ මන්ති‍්‍ර ශිරාන් මහතා පවසා සිටියේය. මීගමුව නගර මධ්‍යයේ පිහිටි CIB සාප්පු සංකිර්ණයට දකුණින් පිහිටි දැන් කොන්කි‍්‍රට් අවාරණයන් කර තිබෙන ඇල මාර්ගය එකල මීගමුව නගරයට එන ජනතාවට තිබු ජල ප‍්‍රවාහන මාර්ගය විය. එය පළල් එකක් වු අතර පසුව ... Read More »