News අද දූව- පිටිපන ලෙල්ලම අක්‍රීයයි By fgamage - 2020 September 25 0 491 FacebookWhatsApp වෙළෙන්ඳන්ගේ පැමිණීම දුර්වලවී ඇති බැවින් මීගමුව , දූව- පිටිපන මාළු ලෙල්ලමේ වෙළඳාම් කටයුතු අද දින අඩපන වී ඇත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ වැහිබර කාලගුනය නිසා මෙහි පැමිණෙන වෙළෙන්දන්ගේ අඩුවීම බව ලෙල්ලමේ වෙළඳාම් කරන මෙම වෙළෙන්දන් පවසති. සැම්සන් ඥානසිරි