Editor's Choice ගුරු තරුව නිහඬයි ! ඔබට සුභ ගමන් .. By fgamage - 2020 January 12 0 696 FacebookWhatsApp ජයලත් මනෝරත්නයන් මහරගම අපෙක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද අළුයම මිය ගොස් තිබේ. මිය යන විට ඔහු 71 ක් වන වියේ පසුවිය. මෙරට කලා ක්ෂේත්‍රයේ අති දක්ෂ රංගධරයෙකු වු ඔහු අවස්ථා ගණනාවකදි සම්මාන පිට සම්මාන ලැබුවෙකුද වෙයි . ඔබට සුබ ගමන් !