spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහමැතිවරණයට ඉල්ලන නිමල් ලංසාගේ ඉල්ලිම පරිදි නාගරික මන්ත්‍රිවරයෙක් බඩු බෙදයි ?

Must read

දයාල් නිලංගමීගමුව මහනගර සභාවේ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රිවරයෙකු මෙවර මහමැතිවරණයේ අපෙක්ෂකයෙකුවන නිමල් ලසාගේ  උපදෙස් පරිදි එම බඩුබෙදා දෙන බව සිය මුහුණු පොතේ ඡායාරුපද සමගින් පළකර තිබේ.
පසුගියදා මැතිවරණ කොමිසම ඉතා පැහැදිලිව කියා තිබුනේ  මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන කිසිදු අපෙක්ෂයෙකුට කොරෝනා ආධාර සහන මලු බෙදා දිම සිදු නොකල යුතු බවය.
dayal 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article