මහමැතිවරණයට ඉල්ලන නිමල් ලංසාගේ ඉල්ලිම පරිදි නාගරික මන්ත්‍රිවරයෙක් බඩු බෙදයි ?

0
893

දයාල් නිලංගමීගමුව මහනගර සභාවේ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රිවරයෙකු මෙවර මහමැතිවරණයේ අපෙක්ෂකයෙකුවන නිමල් ලසාගේ  උපදෙස් පරිදි එම බඩුබෙදා දෙන බව සිය මුහුණු පොතේ ඡායාරුපද සමගින් පළකර තිබේ.
පසුගියදා මැතිවරණ කොමිසම ඉතා පැහැදිලිව කියා තිබුනේ  මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන කිසිදු අපෙක්ෂයෙකුට කොරෝනා ආධාර සහන මලු බෙදා දිම සිදු නොකල යුතු බවය.
dayal 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here