News මීගමුවේත් කොරෝනා මරණයක්… By fgamage - 2021 April 26 0 406 FacebookWhatsApp මීගමුවේ ලුවිස් පෙදෙස් පදිංචිකරුවෙකු හෘදයාබාධ තත්වයකින් මිගමුව රෝහලට ඇතුලත් කර තිබුණ අතර පසුව ඔහු මිය ගොස් තිබේ.එහිදි කර තිබුන PCR පරික්ෂණයකින් හෙළිව තිබුනේ ඔහුට කොරෝනා වැළදි තිබුන බවය.28 හැවිරිදි මිය ගිය තැනැත්තාගේ ආදාහනය අද මිගමුවේදි සිදුකර තිබේ