Negombo Heritage මුදේ ගිලෙන්නේ නැතුව නාන්න නම් ,එන්න මීගමුවේ මෝරවලට! By fgamage 2016 May 6 0 347 Share Facebook Twitter Pinterest WhatsApp Must read කංජිත් ඇලජික් පොලිසියට එරෙහිව අද කොළඹදි විරෝධතා 2024 May 15 “කංජිත්” ඇලජික් වුන පොලිසියට එරෙහිව හෙට(15) විරෝධතා 2024 May 14 මේ වසරේ මිගමුවේ වැඩිම මාළු මිළ මේ දිනවල..සාලයා කිලෝවක් රු 750යි. 2024 May 14 “කංජි” ත් ඇලජික් පොලිසියක් ! 2024 May 13 fgamage මෝර වල කියන්නේ මීගමුවේ දූව ප්‍රදේශයේ මුහුදේ පිහිටි ගල්පර වලින් වටවුණු ස්වාභාවික පිහිණුම් තාටාකයක් වැනි වු ඉතාමත් සුන්දර තැනක්. අතීතයේදි මෝරුන් රෑන් පිටින් පැටවුන් බිහිකිරිම සදහා මේ ස්ථානයට පැමිණ ඇති නිසා මේ තැනට ධීවරයන් මෝර වල කියන්න පටන් අරන් තියෙනවා. මේ දිනවල මුහුදේ වලාල කාලය නිසා රළු බවින් අඩුයි . ඒ හින්දම එහි සුන්දරත්වයත් වැඩියි.හැබැයි වාරකන් එන්නත් දැන් දැන් ලගයි.කොහොම උනත් මුහුදේ නාන අයට නම් අපුරු තැනක්.අපි මෙහෙම කියද්දිම මෝර වල අවට ධීවරයෝ අපට කියන්නම කියල තවත් කාරණයක් තියෙනවා. මේ සුන්දරත්වය විනාශ කරන්නේ නැතිව ඒක විදගන්න කියන එක. වැඩි විස්තර දැනගන්න ඇවිත්ම බලන්නකො…… ඡායාරූප- තිළිණ චමත් චාරුක පෙරේරා – TagsChurch in negomboදූවමීගමුවමෝර වල Share Facebook Twitter Pinterest WhatsApp Previous articleමීගමුව නගරාධිපති අැන්ටනි ජයවීර දැන් මහින්ද පිළේද ?Next articleස්මාර්ට් ෆෝන් එකෙන් කෙළවා ගැනීම…! - Advertisement - More articles රාමසාන් වෙනුවෙන් විශේෂ යැදුම් මෙහෙයුමක්. 2024 April 10 අල්හිලාල් විද්‍යාලයේදී ගුරු උපහාර උත්සවය ඉෆ්තාර් වලින් අවසන් කරයි 2024 April 1 ගිලෙන්නේ නැතුව නාන්න එන්න මෝරවලට …. 2024 March 21 - Advertisement - Latest article කංජිත් ඇලජික් පොලිසියට එරෙහිව අද කොළඹදි විරෝධතා 2024 May 15 “කංජිත්” ඇලජික් වුන පොලිසියට එරෙහිව හෙට(15) විරෝධතා 2024 May 14 මේ වසරේ මිගමුවේ වැඩිම මාළු මිළ මේ දිනවල..සාලයා කිලෝවක් රු 750යි. 2024 May 14 “කංජි” ත් ඇලජික් පොලිසියක් ! 2024 May 13 ගාල්ලෙන් ඇවිත් මීගමුවේ සැමටම රස බෙදන, කාගෙත් හිතවතා 2024 May 12