spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුදේ ගිලෙන්නේ නැතුව නාන්න නම් ,එන්න මීගමුවේ මෝරවලට!

Must read

මෝර වල කියන්නේ මීගමුවේ දූව ප්‍රදේශයේ මුහුදේ පිහිටි ගල්පර වලින් වටවුණු ස්වාභාවික පිහිණුම් තාටාකයක් වැනි වු ඉතාමත් සුන්දර තැනක්.
අතීතයේදි මෝරුන් රෑන් පිටින් පැටවුන් බිහිකිරිම සදහා මේ ස්ථානයට පැමිණ ඇති නිසා මේ තැනට ධීවරයන් මෝර වල කියන්න පටන් අරන් තියෙනවා.
මේ දිනවල මුහුදේ වලාල කාලය නිසා රළු බවින් අඩුයි . ඒ හින්දම එහි සුන්දරත්වයත් වැඩියි.හැබැයි වාරකන් එන්නත් දැන් දැන් ලගයි.කොහොම උනත් මුහුදේ නාන අයට නම් අපුරු තැනක්.අපි මෙහෙම කියද්දිම මෝර වල අවට ධීවරයෝ අපට කියන්නම කියල තවත් කාරණයක් තියෙනවා.
මේ සුන්දරත්වය විනාශ කරන්නේ නැතිව ඒක විදගන්න කියන එක.
වැඩි විස්තර දැනගන්න ඇවිත්ම බලන්නකො……

IMG-20160506-WA0010IMG-20160506-WA0024IMG-20160506-WA0031IMG-20160506-WA0023IMG-20160506-WA0022IMG-20160506-WA0020IMG-20160506-WA0016IMG-20160505-WA0002IMG-20160506-WA0018IMG-20160506-WA0015

IMG-20160506-WA0013IMG-20160506-WA0010ඡායාරූප- තිළිණ චමත් චාරුක පෙරේරා –

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article