රටේ පාලකයන්ට අමතක වු සුළුපන්න ධිවරයාගේ බඩගින්න……

0
108

IMG_20200413_100554IMG_20200413_095907යමක් අල්ලා වේල සරිකරගන්න මුහුදට යන සුළු පන්න ධිවරයන් අතර තෙප්පම් රැකියාකරුවන් යනු වඩාත් පිඩාවට පත්ව සිටින පිරිසයි.අලුයම 4 සිට හබල් ගා තෙප්පමෙන් ගොස් දැල් වටකර පැය 4 කට පමණ පසු පැමිණ අල්ලා ගත්  පොඩි මාලුන් ටික විකුණාගන්නට දැන් අවසරයක් නැත.
අස්සේ පාරවල්වල් වලින් පැන පොලිසියට හමුදාවට හොරෙන් කව්රුන් හෝ පැමිණිය  හොත් පමණක් ඒ මාලු විකුණාගැනිමට හැකිය .නැතිනම් පැය 4 ක් පුරා වු මහන්සිය පමණක් ඉතිරිවෙනු ඇත.
මේ අයට අද වනතුරුත් කිසියම් සහනාධාරයක් දිමට රජයේ බලධාරින් අවධානය යොමුකර නැත.ත්‍රි රෝද රථ රියදුරන්ටත් සහන දෙන්නට කථාකරන රජයට මේ සුළු පන්න ධිවරයාව අමතකව වි ගොසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here