spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුදුසුකම් නැති නෝනා කෙනෙක්ට තනතුරු දුන් මිගමුව කොමසාරිස් ඇනගනී !

Must read

stock-vector-cute-cartoon-boy-and-girl-both-in-separate-layers-for-easy-editing-77662453මීගමුව මහනගර සභාවේ පරිපාලන නිලධාරි තනතුරට ප්‍රමාණවත් සුදුසුකම් සහිත නිළාධාරින් රැසක් සිටියදි නාගරික කොමසාරිස්වුගේ තේරිම වුයේ  අඩුසුදුසුකම් ඇති වෙනත් කාන්තාවකි.
එහෙත් කොමසාරිස්වරයාගේ කැමැත්තට වැඩි ආයුෂක් තිබුනේ  නැත.
සදුසුකම් ඇති  සියලලෝම නාගරික කොමසාරිස්ට හරහට සිටියෝය
මේ නිසා අකමැත්තෙන්ම වුවද කොමාසරිස්වරයට සිය තේරිම දැන් අතඅරි්නනට සිදුව තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article