spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අද පුච්චකණ්නි රු 150යි.

Must read

IMG_20200828_062626මාළු මිළ අද තවත් පහලට ගොස්තිබේ.අද පුච්චකණ්නි කි⁣ලොවක් රු 150ක් තරම් පහලට ගොස් තිබේ.කොකිලායි වලින් මෙන්ම මිගමුව අවටින්ද මාළු තොග ලැබෙමින් පවති.මේ හේතුවෙන් මාළු මිළ පහලට ගොස් ති⁣බේ.අද හුරුල්ලෝ කිලෝවක් රු200 ක් තරම් පහලට ගොස් තිබේ.තරමක් ප්‍රමිතියෙන් අඩු හුරුල්ලෝ අද ⁣කිලෝවක අද මිළ රු 150කි.කුම්ඹලා මාළු කිලෝවක් රු 300කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article