spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අනුලා බුලත්සිංහලත් ජීවන වේදිකාවෙන් නික්මෙයි……….!!!

Must read

FB_IMG_1602834678641

 

සිංහල වේදිකා නාට්‍ය කඩඉම් නාට්‍ය රැසක්ම නිෂ්පාදනය කළ ආර්. ආර්. සමරකෝන්, ඔහු සමුපකාර තොග වෙළඳ සංස්ථාව හෙවත් සතොස කලාකවය වෙනුවෙන් නිර්මාණය කළ ලෙඩක් නැති ලෙඩෙක් වෙනුවෙන් තම ප්‍රථම රංගනය1967 දී එවකට විසි හැවිරිදි වියේදී ආරම්භ කල අනුලා බුලත්සිංහ රංගනයෙන් හා ගායනයෙන් පේ‍්‍රක්ෂකයන් හමුවට පැමිණ එදා මෙදා තුර සිංහල වේදිකා නාට්‍යයෙහි දැවන්තයන් රැුසකගේ නිෂ්පාදන කිහිපයකම රඟපාමින් අනුලා බුලත්සිංහල මුද්‍රාව තබන්නී, ඇගේ මධුර හඬින් ගායනා වුණු වේදිකා නාට්‍ය ගීත කීපයක්ම පේ‍්‍රක්ෂක අප හදවත්හි සුන්දර, චමත්කාරජනක මතක බවට පත් කරමිනි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article