Editor's Choiceinformations අපගේ සාතිශය සංවේගය ! By fgamage - 2020 March 8 0 2140 FacebookWhatsApp මාධ්‍යවේදී තිළිණ අලහකෝන් මහතාගේ ආදරණීය මැණියන් වන ක්‍රිස්ටිනා අලහකෝන් මහත්මිය ඊයේ (07) වනදා අභාවප්‍රාප්ත විය. ඇයගේ දේහය පිළිබද අවසන් කටයුතු 09 වන සදුදා හැදල බලගල රෝමානු කතෝලික රෝමානු කතෝලින සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.