spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුදර්ශණිගේ දේශපාලන අනාගතය ගැන අවසන් තීන්දුව බදාදා ?

Must read

dr.sudarshaniමෛත්‍රිට ගැවි තිබුණ කිසිවෙකුටවත් මනාපයක් දෙන්නට එපා යැයි ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු නායක ප්‍රසන්න රණතුංග විසින් කරන්නට යෙදුන ප්‍රකාශය අරභයා සුදර්ශණි විසින් දේශපාලනයෙන් ඉවත් වෙනවා යැයි මාධ්‍ය වෙත ප්‍රකාශයක් කර තිබුණි.
කෙසේ වෙතත් අද දිනයේ සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේගේ නිවස වටා රැස්ව සිටි සිය ආධාරකරුවන් ඇගේ අවසන් තීන්දුව ගැන විමසා සිටි බව වාර්ථා වේ.
කෙසේ වෙතත් ඇය පවසා තිබුනේ ලබන බදදා වන විට ඇය සිය තින්දුව ප්‍රකාශ කරන බවය.
මේ අතර පොහොට්ටුවට සමිප ආරංචි මාර්ග දක්වා සිටියේ කටාන ආසනය තුල මහින්ද රාජපක්ෂගේ ප්‍රබලයෙකු වන ආනන්ද හරිස්චන්ද්‍ර ඉදිරියට ගෙන ඒමේ සැලැස්මක් මේ තුල ක්‍රියාත්මක වන බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article