spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අපරික්ෂාකාරි ලෙසින් වාහන ගාල් කිරිම ගැන Auto E zone එකට යළිත් බරපතල චෝදනාවක් !

Must read

Ezone 4Auto E zone වාහන  කොළඹ හලාවත පාරේ කුරණ ප්‍රදේශයේ පාර අසල නවතා තිබිම නිසා මහත් වු අවදානම් තත්වයක් ඇති බව ප්‍රදේශවාසින් විසින් අවස්ථා ගණනාවකදිම අදාල බලධාරින් වෙතට පැමිණිලි කර තිබුණි.
මේ සම්බන්ධයෙන් මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුව විසින්ද අවධානය යොමුකරමින් මීගමුව මහනගර සභාවට යෝජනා කර තිබුණේ අදාල චෝදනාවන් ඇති ප්‍රදේශවක වාහන නවතා තැබිම තහනම් යනුවෙන් සදහන් පුවරු සවිකරන ලෙසය.Ezone 1
එහෙත් මීගමුව නගාරික කොමසාරිස්වරයා විසින් මේ වන විටත් ඒ  කටයුත්ත සිදුකරනවා වෙනුවෙට කටමැත දොඩවමින් සිටින බව ප්‍රදේශවාසින්ගේ තවත් චෝදනාවකි.
එපමණක් නොව Auto E zone  වාහන නිසා ඒ අවට කාණු පද්ධතියම කළු පැහැගැන්ව ඇත්තේ මේ වාහනවලින් ඉවත් වන කළු තෙල් නිසා බවටද චෝදනා පවති.Ezone 2
කුරණ ප්‍රදේශයේම ජිවත් වන නාගරික කොමසාරිස්වරයාට මෙහි ඇති අවධානම නොපෙනෙන්ටත් මුළු ගමට පෙනෙන්නටත් හේතුව  ඉතා සරලයි යැයි දැන් ප්‍රදේශවාසින් කියන්නටද පටන් ගෙන තිබේ.
නාගරික කොමසාරිස්වරයා කොහොමටත් බකපණ්ඩිතයෙක් මිසක් කළ යුත්ත නිසි අයුරකින් හෝ කරන්නේ නැති අයෙක් ලෙස දැන් කප් ගසා ඇත්තෙකි.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article