spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අපි කේක්, ප්ලාස්ටික් ,තෑගි සංස්කෘතියෙන් අෑත් වෙමු !

Must read

 susil F

අපි……
කේක්… ප්ලාස්ටික්…තෑගි සංස්කෘතියෙන් අෑත් වෙමු…..!!

එ් වෙනුවට …. ,
ප්‍රයෝජනවත් පැළයක් ලබා දෙමු…..!

ඉදිරි දරු පරපුරටත් එය පුරුදු කරමු ….
අලුත් සංස්කෘතියක් ගොඩ නගමු …..
සමාජ මෙහෙවරකට දායක වෙමු …..

ඔබේ විවාහ උත්සවයේදී …..
කෙනෙකුගේ විවාහ සංවත්සරයකදී …..
උපන්දිනයකදී …..
තරඟයකදී …..

පාසලේ , පංතියේ , මොන්ටිසෝරියේ , සමිතියේ , ළමා සමාජයේ , වැඩිහිටි සමිතියේ , ……
වැනි……
ඕනෑම කණ්ඩායමකට …..
ඕනෑම අවස්ථාවකදී …..
ඕනෑම කෙනෙකුට …..
තෑගි ලෙස…..

පැළයක් ලබාදෙමු ………. !!!

එ් සඳහා වඩාත් සුදුසු…. මා හට ලබාදිය හැකි ශාක පැළ වර්ග……. ,

ඔෟෂධීය ශාක වර්ග…..
අක්මැල්ල , අමුුක්කරා , අාඩතෝඩා , අැට්ටේරියා , අැහැල , අංකෙන්ද , ඉඟිනි , ඉරිවේරිය , එළකොබෝලීල , කප්පරවල්ලිය , කොතලහිඹුටු , ගජතිප්පිලි , දවල්කුරුඳු , නා , ප්‍රාණජීව , පැඟිරිමාන , පොකුරුවද , බිංකොහොඹ , මගුල්කරඳ , මරතොණ්ඩි , මස්බැද්ද , මී , මූණමල් , වල්ලූණු , විෂ්ණුක්‍රාන්තිය , විසකුම්භ , සැවැන්දරා , සුදුුහඳුන් , හරංකහ , හීංඅරත්ත ,

පළා වර්ග …..
අක්කපාන , අඟුණ , අැඹුල්පළා , ඉරමුසු , එළඔළිඳ , කංකුං ( පඳුරු ) , කැහිපිත්තං , කිරිඅඟුණ , කිරිහැන්ද , කුරින්ඤං , කෝප්පකොළ , කෝමරිකා , ගොනිකා , ජපංබටු , තෙබු , මැල්ල , මුස්සැන්න , රණවරා , ලුණුවිල , විළඳවැන්න , හාතාවාරිය , හීංකොක්මොට , හීංබෝවිටියා ,

රසකාරක වර්ග …..
” අැපල්මින්ට් ” , ඉඟුරුපියලිය , ” ඔරිගානා ” , කරාබු , කහ , කුරුඳු , කොකෝවා , තුල්සිපාකා , ” පෙපර්මිංට් ” , ” බෙසිල් ” , ” මිංචී ” , රටකරපිංචා , ” ලෙමන් බෙසිල් ” , වැනිලා , ” ස්පියර්මිංට් ” , සේර ,

පළතුරු වර්ග …..
අඹ , අඹරැල්ල , අැප්‍රිකට් , උගුරැස්ස , කටුඅනෝදා , කරවලකැබිල්ල , කාමරංකා , චෙරිමෝයා , ජමනාරං , ” ඩ්‍රැගන් ෆෘට් ” ,දෙළුම් , නාරං , නෙල්ලි , පැණිදොඩම් , පේර , බෙලි , මල්බෙරි , වරකා , වෙරළු ,

අල වර්ග …..
කහමාල , කිඩාරම් , දෙහි අල , බුත්සරණ , රාජාල ,

දැව වර්ග …..
කළුවර , නැදුන් , වල්ලපට්ටා ,

සියලු විමසීම් ………
සුසිල්. – 0776639916

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article