spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අමනාපය නිසා අතහැර දැමු මාතෘ සායනයක් මනාපය නිසා මතක් විම?

Must read

IMG-a280a3e92f81e912efb7bd3952255e71-VIMG-59619daef2a2e2b0c13c7aa3aadeea55-VIMG-81d3f847c9c0b4babbc99e50e10b1b1b-V

දළුවකොටුව රිදි වැලි පාරේ මිට වසර 2කට පමණ ඉහතදි අවසන් අදියර දක්වා වැඩනිමවා තිබුන මෘතෘ සායනය දයාන් ලංසා නගරාධිපති විමත් සමගින් නිමකොට ජනතා අයිතියට පත්කිරිම මගහැර තිබුණි.ලක්ෂ 70 ක පමණ වියදමින් ඉදිකෙරුන මෙම මෘතෘ සායනය හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර සහ හිටපු පළාත්සභා මන්ත්‍රී  එම්.සකාවුල්ලා මුල්වි කටයුතු කර තිබුණි.ඒ අයත් සමගින් වු අමනාපය නිසා ලක්ෂ 10ක තරම් මුදලක් වැය කොට ජනතා අයිතියට පත්කරදිමට වත්මන් නගරාධිපති දයාන් ලංසා කටයුතු කර තිබුනේ නැත.IMG-02748dbcb35d3bb366471ca6391b00be-V

IMG-aae1a1fb4630cabe25bb849a71294cf4-Vමේනිසා මේ ගොඩනැගිල්ල දැන් වල්බිහිවි ඇතිවා පමණක් දොර ජනෙල්වලට පවා අලාබහානි සිදුව තිබේ.එපමණක් නොව විවිධ සමාජ විරෝධි කටයුතුද මෙහි සිදුවන බව සැලය.කෙසේ වෙතත් මනාප දඩයමේ යන ඇමති නිමල් ලංසාට හදිස්සියේම මතක් වි එතනට මහනගර සභාවේ අද නිලධාරින් යවා තිබුනේ මනාපය වෙනුවෙන් මෙය කඩමුඩියේ අටවා ලංසා පවුලේ බුදලයක් ලෙස විවෘත කිරිමට වියයුතුය.කෙසේ වෙතත් මව්වරුන්ට වසර කිපයක් තිස්සේ මෙම සායනය ප්‍රයෝජනයට ගැනිමට ඉඩ සලසාදිමට ලංසා පවුල කටයුතු නොකිරිම සැබැවින්ම ජඩකමකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article