spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රංග තරු කලායතනයේ රැඟුම් පෙළහර

Must read

8

රංගතරු කලායතනයේ සිසු දරුවන්ගේ රැඟුම් පෙළහර පෑම ඊයේ  මීගමු නගරසභා ශාලාවේදී පැවැත්වින.නර්තනවේදි තරංගා පීරිස්  විසින් පවත්වාගෙන යනු ලබන මෙම කලායතනයේ දරුවන් සහ එම දෙමව්පියන්ගේ මැදිහත් වීමෙන් මෙම උත්සවය සංවිධානය කර තිබින. මේ පිළිබඳව අදහස් දක්වමින් තරංගා පීරිස් මහත්මිය ප්‍රකාශකළේ මෙම කටයුත්ත දරුවන්ගේ හැකියාවන් එලි දැක්වීම උදෙසා සංවිධානය කළ එකක් බවත් , එසේම මෙහිදී උඩරට , පහතරට , භරත , කතක් , සබරගමු යන නර්තන ක්‍රම මේ සඳහා යොදා ගත් බවයි.  දරුවන් 40ක පමණ පිරිසක් මේ සඳහා සහභාගී වී ඇත. වසර 10 ක කාලයක් මෙම කලා කටයුත්ත වෙනුවෙන් තම කාලය කැපකළ බව ඇය අප සමඟ පැවසීය. 10 6
5 3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article