අමාත්‍ය රොෂාන් රණසිංහගේ අස්විමේ ලිපිය ඒවයි

0
1582
Roshan Ranasinge
ඡායාරූුප උපුටාගැනිම – https://lankasara.com/

ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබෙනවා.ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුවයි. මේ වනවිට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ බව දැනුම් දී ඇති බව සඳහන් කරමින් අමාත්‍යවරයා වෙත මේ බව දන්වා ලිපියක් ඒවා තිබේ. 5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here