අයියො හීන්කෙන්ද නගරාධිපතිතුමෙනි,ඔයත් දයාන් වගේ වෙන්නද යන්නේ ?

0
39

අයියො හීන්කෙන්ද නගරාධිපතිතුමෙනි,ඔයත් දායන් වගේ වෙන්නද යන්නේ ?

අය වැයට ඡන්දය දුන්නේ නැ කියල සජබ මන්ත්‍රිවරියක් කැපුන්ගොඩ පල්ලියේ මංගල්‍යට පෙරහැර යන පාර හදල දෙන්න කියපුවම නගරාධිපති ⁣හීන්කෙන්ද කිව්වලු ඔයාල අයවැයට උදව් ක⁣ලේ නැ ඒ හින්ද ප්‍රතිපාදන දෙන්න බෑ කියල.

ඉතින් දයාන් ලංසාත් ඒ කාලේ ඔය විදියට පලිගත්තා.සංගිත් සහො මේ ගැන හොදටම දන්නව ඇති.

අයියෝ හීන්කෙන්දට කියන්න දැන් තියෙන්නේ පුනරුද පාලනයක් ඒ හින්ද වැඩනොකෙරුනත් කටවත් පරිස්සම් කරගන්න කියල.

දයාන් මාක් එක්ක ගහගන්න එපා කියල.

එම්.ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here