spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් රොයිස්ගේ පළමු රැස්විම හෙට ………

Must read

UNP-protest-4යළිත් වරක් එජාප සංවිධායකධුරය හිමිකරගත් රොයිස් විජිතගේ පළමු රැස්විම හෙට එජාප කණ්ඩායම් නායක අර්ජුන රණතුංගගේ මුලිකත්වයෙන් හෙට පැවැත්වේ.
ඒ එජාප කොට්ටාශ මට්ටමේ එජාප ක්‍රි්‍යාධරයන්ගේද සහභාගිත්වයෙනි.
තලාදුව පාරේ පිහිටි එජාප මිගමු කාර්යාලයේදි හෙට සවස 3.30 ට මෙම රැස්විම පැවැත්විමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article