spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුඛ ආවරණ නැති මන්ත්‍රින්ට ජොනී දොස් කියයි !

Must read

ජොනිමුඛ ආවරණ නොමැතිව රැස්වීමට   පැමිණි  සිටි නිකවැරටිය ප්‍රාදේශීය සභා පොහොට්ටු මන්ත්‍රීන්ට හිටපු අමාත්‍ය හා කුරුණෑගල දිස්ත්‍රික් පොහොට්ටු  අපේක්ෂක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රසිද්ධියේම  දෝෂාරෝපණය කරනු ලැබූයේ, පසුගිය 27 වනදා දහවල් නිකවැරටිය, ඇලවක ප්‍රදේශයේදී  පැවති රැස්වීමක් අමතන අතරතුරදීය.
“මහජන නියෝජිතයන් ලෙස සෞඛ්‍ය නීති  රීති පිළිපදින්නේ නැතිව ,කොහොමද ජනතාවට අපි ආදර්ශයක් දෙන්නේ. අනික අපි මැතිවරණ නීති වලටත් බැඳී ඉන්නවා .කෝවිඩ් 19 වසංගතය මර්ධනය කරගෙන අපි ඉතා.අමාරුවෙන් මේ මැතිවරණයට යන්නේ…ඒ ටික මේ  ටික දවසට අමතක වුණාද? දැයි ඔහු ප්‍රශ්ණ කොට තිබේ.
කෙසේ වෙතත් රටේ බහුතරයක් දේශපාලකයන් මේ වන විට කටයුතු කරමින් සිටින්නේ කිසිදු සෞඛ්‍ය නිති රිතියකට හෝ මැතිවරණ කොමිසමේ නියමයන්ට අනුව නොවන බව ඒ අයගේ ෆේස් බුක් පිටු පරිශිලනය කිරිමෙන් සැමට දැනගත හැක.Sudarshani 2pradeepබටුවත්තේ රැස්විමක්2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article