spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අවදානම් කලාපයක ජනයා මහනගර සභාව තුලට රැස්කිරිම අවදානම් නැද්ද ?

Must read

මිගමුවේ වැඩිම අවදානම් කලාපයක් කියල කියන කුරණ සෙනගව ඉන්ජෙක්ෂන් ගහන්න නගර සභාව එන්න කියල තියෙනවා. දැන් නගරසභාවේ සේවකයෝ මේ හින්ද අවදානමකට දාල නැද්ද ?
අනික නගරසභා ශාලාව AC.කැන්ටිම තියෙන්නෙත් ඒ කිට්ටුව .
ඉතින් කාගේද මේ මෝඩ වැඩ..
ඉන්ජෙක්ෂන් වලට ශිතකරන ඕනේ නම් ඒ ප්‍රශ්ණෙ කුරණ පළාතෙන් විසදගන්න බැරිද ?
නගර සභා සේවකයෝ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article